Dataset Viewer
Auto-converted to Parquet Duplicate
en
stringlengths
1
463
si
stringlengths
1
399
Good. Hey, happy birthday.
හේ, සුබ උපන්දිනයක්.
- Read this.
මේක කියවන්න.
You see, one of the many spectacular things my mutation allows me to do.
ඔයාට කියන්න, මගේ විකෘතිතාව විශිෂ්ඨ දේ කිරීමට මාව පොළඔවනවා .
3D Chess
3D චෙස්
What's this?
BILBO: මේ මොකද්ද මේ ?
- I know, right?
- මම දන්නවා,හරිද?
- I didn't want her to die.
මට ඇයව මරන්න ඕනා වුනේ නෑ.
You're clearly an expert at leaving useless people behind.
වැඩකට නැති මිනිස්සුන්ගේ පස්සෙන් යන්න, ඔයා හොද ප්‍රවීනයෙක්.
Five minutes to live fire.
විනාඩි 5යි."
You were so busy worrying about each other, you never even saw me coming.
උඹ හරිම කාර්ය බහුලයි එක එකාගේ අමාරුකම් ගැන හොයද්දී උඹ දැක්කේ නැහැ මම එනවා.
Again!
ආයෙත්!
He was brilliant, even as a boy.
ඔහු අති දක්ෂයෙක්, ලමයෙක් කාලෙදි පවා.
Is he an epitome of virtue that he can't get corrupt?
එයා සදාචාරයෙ සාරයද දුෂිත වනේන බැරි?
Feed them to the jackals.
- මුන්ව හිවල්ලුන්ට කන්න දානවලා. - පොඩ්ඩක් ඉන්න.
Yov! Turn 'Rajavarman'
රාජාවර්මන් පොලිස් පොතේ ලියන්නේ නැතිව පගා මිටි පිටින් ගන්නවා ඔයාලා දැක්ක ද?
I didn't know whether I was afraid that he had left... or that he might still be there.
මට හිතාගන්න බැරි වුනා මම බයෙන් හිටියේ එයා ගිහිල්ලා කියලද... ...නැත්නම් එයා තාම එතන ඉන්නවා කියලද කියලා.
- Well, you shouldn't have brought her here!
එයා තාම අනතුරුදායක නෑ.
And what makes you think I would just run away?
මොකක් හින්දද උඹ හිතන්නේ මම නිකන් පැනලා යනවා කියල?
Can we talk about this in the car?
අපි මේක කාර් එකේදි කතා කරමුද?
With or without you boys.
ඔයාල ඇතුව හරි නැතුව .
Sir, what is this left and right. I've seen him from centre.
සර් මෙයා වම, මෙයා දකුණ දැක්කට මැද දැකල තියෙන්නේ මම විතරයි.
Kabir, let's go. Time for your tuitions.
අම්මේ, "පිනක් පැන්තර්" "පිනක් පැන්තර්"...
This is last night's surveillance tape.
මේ ඊයේ රෑ කැමරා පටිය.
Let's get this over with.
මේක ඉවරයක් කරල දාමු.
I like to get to know my patients.
මං කැමති මගේ රෝගියා ගැන දැනගන්න.
It's aimed at making the virus hit with maximum impact.
ඒකෙන් තමා වෛරස් එකේ උපරිම බලපෑම .තීරනය වෙලා තියෙන්නේ
-Almost there.
- ඔයිට කිට්ටුයි.
Can you....
ඔයාට පුලුවන්ද..
- Oui, chef.
-හරි, චෙෆ්.
THE KING'S FESTIVAL! ?
රජුගෝ උත්සවයට?
Neha, say something.
නෙහා අනේ කතාකරන්නකෝ
Destiny, she is kind to you.
දෛවය! ඇය ඔයාට අනුකම්පා කරලා..
Are you saying you have the vaccine?
ඔයා කියන්නේ ඔයා බෙහෙත හොයා ගත්තා කියලද?
Andre?
අන්ද්‍රේ?
-Sir, Parithi..
-මහත්තයා අපි... පරිති..
Yahoos..from one of those BOP facilities?
ඔවුන් අසංවර රොත්තක් කියලද.. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ?
You don't know.
ඔයා දන්නේ නෑ.
It was destiny...
ඒකය තමයි දෛවය ...
Then red it is.
එහෙනම් දැන් රතුද?
I'm not afraid of bees.
මම මී මැස්සන්ට බය නෑ.
Monsieur Frick!
මිස්ටර් ෆ්රයික්!
Oh, I'll give him that.
මම ඒකම එයාට කරන්නම්
Ethan?
ඉතන්?
He was on his way back to Russia and we were pretty sure he was going to be executed.
ඔහු ඒ වෙලාවේ ආපහු රුසියාවට යමින් හිටියේ අපිට හොඳටම විශ්වාසයි ඔහුව මරණයට පත් කරන්න තමයි හිටියේ.
Of course I made a copy.
අනිවාර්යෙන්ම, මම කොපියක් තියාගත්තා.
The morning of the bombing, the FBI got a tip that the bomber was someone from my class at the Academy.
බෝම්බ දාපු දවසේ උදේ, FBI එකට හෝඩුවාවක් ලැබුණා බෝම්බකාරයා ඇකඩමියේ මගේ පන්තියේ කෙනෙක් කියලා.
Switch on the processor.
ප්‍රෙසෙසර් එක ඔන් කරන්න.
The government has set up a commission to seek the truth.
ඇත්ත නැත්ත තීරණය කරන්න රජය කොමිසමක් පිහිටුවලා තියෙන්නේ.
Yeah, probably.
ඔව්, බොහෝවිට.
They'll find you.
ඔවුන් හොයාගනී,
This is you watching my back? Well, the Mirakuru soldiers are one thing, but this...
මම කිවේ, දැන් අවුරුද්දක් වෙනවා.
- Next, can you teach her how to change her own diaper?
ඔයාට පුලුවන්ද එයාට ඈදුම් මාරුකරන හෑටි උගන්වන්න?
- I would like to go to Mars.
- මමත් කැමතියි අඟහරු වලට යන්න.
Mrs. Grinnell?
ග්‍රිනෙල් මහත්මිය?
- Did anyone see you come here?
- කවුරුහරි දැක්කද ඔයා මෙහෙ එනව?
You're innocent.
ඔයා අහිංසකායි.
Here it comes!
ඔන්න එනවා.
Good evening, Neils.
[ Bender ] සුභ සන්ධ්‍යාවක්, Neils.
You mean your husband was fired?
ඔයාගෙ මහත්තයා රැකියාවෙන් නෙරපුවා කියලද?
You'd have to be a weather wizard.
ඔයා කාලගුණ මන්තරකාරයෙක් වෙන්න ඕනි.
- It's okay.
එදා ඔයා පරිස්සමින් ගෙදර ගියාද?
Really.
ඇත්තටම.
I shall try to live the same. Is that not legacy enough?
මමත් උත්සහ කරනව වැදගත් විදියට ජීවත් වෙන්න .
Come on, that's ridiculous.
ඒක නම් පිස්සුවක්.
How much longer you on this shift?
ඔයා මේ වැඩමුරේ කොච්චර වෙලාවක් හිටියද?
- Mysterious.
- ගුප්ත∙
Who..
කව්ද..
Why do you care?
ඇයි ඔයාට ඒ ගැන?
Got any idea what it means?
එකෙ මොකක් හරි තේරුමක් තියනවද?
I don't know. I don't think so.
මම දන්නේ නැ මම හිතන්නේ...
I already did.
මං කරල ඉවරයි.
Good luck.
සුභ පැතුම් !
And then, just when you start to believe in it...
ඊට්පස්සේ,ඔයා ඒකවිශ්වාස කරන්න් පටන් ගත්තු හැටියේ. ...
These invaders from another universe can't be trusted.
මේ ආක්‍රමණිකයන් වෙනත් විශ්වයකින් විශ්වාස කරන්න බෑ.
The back entrance is still okay.
පසුපස ඇතුලුවීමනම් තාමත් හොඳ තත්වයෙන් තියෙනවා.
- ... in here and get your life back...
...මෙහෙන් ඔයාගෙ ජීවිතය ආපහු ගන්න ...
Our boss! - Boss?
අපේ ලොක්කාට ලොක්කාටද?
Hang in therel, Ralph.
කණගාටු වෙන්න එපා රැල්ෆ්.
I'm glad you're impressed.
මට සතුටුයි උඹ සතුටු උන එකට.
It's Italian, sir Collector, sir, he is the landlord of Rayakottai
කලෙක්ටර් සර් මෙයා තමයි රජු අයිකෝට්ටෙයිවල
We have to try.
අපි උත්සාහ කරන්න ඕනෙ.
When she was trying to gesture her feelings..
එයා එයාගෙ හැඟීම් ඉඟි කරන්න උත්සහ කරද්දි..
The panther found you.
දිවියා ඔයාව හොයාගත්තා.
At least we're trying. No.
අඩු තරමේ අපි වෙහෙසෙනවා.
You know, right now if I wanted to, I could arrest you.
- අනේ, එපා ඔයා... ඔයා මෙහේ මොකද කරන්නේ, ලෑන්ග්?
- Where are we going?
- කොහෙටද මාව මේ එක්කන් යන්නේ?
May I see your ticket?
මට ඔයාගෙ අවසරපත බලන්න හැකිද?
So these guys we're looking for, they be like real 730, or just, like, thugs?
ඔයා මේ හොයන මිනිස්සු ඇත්තම මැරයෝ ටිකක්ද, චණ්ඩි වගේ? ඇත්ත උන් වගේ?
And no little girl from Kansas is going to take it away!
කැන්සාස් වලින් ආව මොන කෙල්ලටවත් බෑ ඒක ගන්න!
Yeah, you.
ඔව්, උඹ තමා.
A royal wedding is history.
රාජකීය මඟුල් ගෙයක් කියන්නෙ ඉතිහාසාත්මක දෙයක්.
The submissive will eat regularly, to maintain her health and well-being from a prescribed list of foods
අවනත වන්නා, ඇයගේ සෞක්‍යය හොඳින් පවත්වා ගැනීමට සාමාන්‍ය පරිදි නිර්දේශිත... ..ආහාර වට්ටෝරුවකට අනුව ආහාර ලබාගනු ඇතs
We lost comms.
අපිට පණීවිඩ හුවමාරුව නැතිවුනා.
Gentlemen, shall we start?
මහත්වරුනි, අපි පටන් ගනිමුද?
I thought you loved me so much.
මම හිතුවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා.
"parental drug£alcohol abuse,
, දමවේපියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා,
- Oh, shoot!
- අපොයි, කරටිය
- Yeah, I might.
කියන්න බෑ. නෑ.
- Ramona, your father was just- - Mom!
රමෝනා ඔයාගේ තාත්තා-- අම්මේ!
I lost my pride, being in power I couldn't make my men win as a Mayor.
මගේ මිනිහෙක් නගරාධිපති කරගන්න මට බෑනෙ
End of preview. Expand in Data Studio

En Si Translation Opus Conversational 4K

Dataset Summary

English-Sinhala Conversational Translation dataset containing ~4,000 sentences capturing natural dialogue, spoken pacing, and everyday expressions, derived from the OPUS-100 corpus.

Engineering Pipeline Parameters

  • Language Pair: English (en) to Sinhala (si)
  • Total Valid Token Rows: 4000
  • Internal Storage Structure: Single-File data.json

Upstream Source Attribution

This specific sub-split was compiled and extracted from the official open-source repository:


This repository represents a curated unit of a larger 10,000-row master training grid designed to alignment-tune 8B architectural base configurations for context-aware language tasks.

Downloads last month
2